
(ආරියරත්න රණබාහු)
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු විධායක සභිකයකු වන මොන්ටේඟු සරත්චන්ද්‍ර මහතා අල්ලස් කොමිසම වෙත ලිපියක් යවමින් මෙම පැමිණිල්ල කර ඇත.
ඒ මහතා එම ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ෛත්‍රී මෛත්‍රිපාල න සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ා විකුණා. ලබාගත් තේ අත්තිකාරමකින් පාස්කු වින්දිතයින්ගේ වන්දිය ගෙවා ඇති බවඇති බව පෙනෙන්නට ඇති බවය.
එබැවින් එම අදාල මුදල් උපයා ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ජය වික්‍රම මහතා එම ලිපියෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විකුණුවේ ඩීල්දාසට ද? මොකක් උනත් ඒ ගනුදෙනුව වෙන්න ඇත්තේ ළඟදිනේ. එතකොට අර ගලදාරි හෝටලේ කාර් පාර්ක් එකේ වෙච්ච ගණුදෙනුව මොකද්ද?