
(ඩයනා උදයංගනී)
මුතුරාජවෙල පිහිටි යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් මෙගාවොට් 300ක එල්.එන්.ජී බලාගාරයක් ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කර ඇති වෙළඳපල වටිනාකම අයකරගෙන අදාළ ඉඩම් කොටස ලංකා විදුලිබල මණ්ඩලයට බැහැර කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ග ආශ්‍රිතව ඔහොම ව්‍යාපෘති කරන්න බැරිද? ඒක මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් කළොත් මාර්ග අධිකාරියේ විදුලිය සඳහා වැයවීම අඩුකරගන්න පුළුවන් වේවි....!!!
අපේ රට ගල් යුගයකට පරිවර්තනය වෙමින් තියෙන මේ වෙලාවේ කොහේ තියෙන එල්.එන්.ජී... ද?