
(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගොනු කළ පෙත්සමකට අනුව කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි,පුදුමයි. අනේ මේ අයට මැරෙන්නවත් නිදහසක් නැද්ද.මොකද්ද මේ බල තන්හාව .කාට මානව සේවය කරන්නද
SLFP එක මේ නායකයා විනාෂම කරා.කවදා හරි පිස්සු කෙලලා නන්නත්තාර වෙන මිනිහෙක්
එක වතාවක් පක්ෂය පවා දෙලා UNP එකත් එක්ක එකතුවෙලා රට විනාශ කරා.තවත් ලැජ්ජා නැහැ. බණ්ඩාරනායක ප්‍රතිපත්ති මේ මිනිහා රකින්නේ .දැන් නම් පිස්සු හොඳටම වැඩිවෙලා කියන ඒවා අහනකොට
නියමයි හිටපු ජනාධිපතිතුමියනි...
දෙන්නම වයස 70. ඒ කියන්නේ දෙන්නම ඉන්නේ පිටත්වීමේ පර්‍යන්තයේ. ඒත් බලතන්හාව ඉහවහා ගිහින්. කට ඇරියොත් කෝටි ගණනාවක ජනතා කැමැත්තක් තියන ගානට කතාව. ඒත් රටම දන්න මේ දෙන්න නොදන්නා දේ දෙන්නාම ජනතාව ප්‍රතික්ශේප කරන බවට...
ඇමැතිකම්වලට කෑදර සෙට් එක තාම SLFP එක විනාශ කළේ මොන ආණුඩුව ආවත් මොවුන්ට ඇමැතිකමක් දුන්නොත් ඔක්කොම පාවාදෙනවා.
කල දේ පල දේ. දැන් කුණු ගොඩට වැටිලා...
මොකද එකපාරටම අන්තිම දවස්වල සිරිසේනත් එක්ක කිරියි, පැණියි වගේ...
ආප්ප කාලා අනික් පැත්තට පැන්නා. යූඇන්පී යේ පිහිටෙන් ජනාධිපති වෙන්න පුළුවන් වුණා. අන්තිමට පස්ස දොරින් මහින්දට අගමැතිකම පූජා කරලා රටම ගිනි ඇවිලුවා. ඒ මදිවාට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දන්නවා කියලා රටම කුලප්පු කෙරුවා.
අදූරදර්ශී අවස්ථාවාදී දේශාපාලන තීරණයක් ලෙස මේ වගේ ගමේ අවමංගල්‍යාධාර සමිතියක හෝ ඉහළ පුටුවක් දීමට නුසුදුසු පුද්ගලයෙකු රටේ ඉහළම පුටුවේ වාඩිකෙරෙව්වා... එ නිසාම ශ්‍රී.ලං.නි.ප නම් ප්‍රධාන පක්ෂයේ නායකත්වයට පත්වුණා.. ඉතාමත් කෙටි කාලයකින් ඔහුගේ තත්ත්වය ඔහු විසින්ම අවස්ථා ගණනාවකදී රටට, ලෝකයට පෙන්නුවා. මෙයත් ගෝඨාභයත් අපේ රටට ලොකු හානියක්, පිටුපසට ගෙනයාමක් කළා.
ඔය කෙනාට තව මදි... නතර කරනවානේ පිස්සන් කොටුවේ... හිතුණු හිතුණු කෙනාගේ බෙල්ල කපනවා.
හොද වැඩේ කිසිම කොලිටි එකක් නැති මිනිහෙක්. පක්ෂෙත් විනාශ කෙරුවා. රටත් විනාශ කෙරුවා.
දැන් ඉතින් හිටන්ට පොළොන්නරුවට ගිහින් අමුඩේ ගහගෙන, කුඹුරු කොටන්න තමයි වෙන්නේ...!
වලපයයි, ගොඩපයයි... ඒත් තණ්හාවේ කෙළවරක් නෑ...
දේශපාලන වශයෙන් දෙලොවටම වැඩක් නැති අයට හිමි විය යුතු සහ දිය හැකි ලොකුම තැන දීලා තිබුනේ මහින්ද මහතා. ඊට පස්සේ චන්ද්‍රිකා ඇතුළු පිරිස එකතු වී කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ ජනපති අපේක්ෂකකම දුන්නා. බොරු වපුරලා දිනාගත්තා. එතැනින් පටන් ගත්තු රටේ බැස්ම ගැන දැන් ජේවීපී දායක සභාවට හැර කාටකාටත් වැටැහීමක් තියෙනවානේ...!
හොඳ වැඩේ. මොකද බොරු කයිවාරු තියෙන්නේ. හොඳට තිබුණු පක්ෂය කෑවා මිනිහා. එළවලාම දාන්න ඕනේ...!
ඔන්න සිරෝ වෙලාව... කියන්න ඇත්ත. ඔක්කොම කට්ටිය ඇඹරිලා යන්න.. හැබැයි පරිස්සමින්... ඇත්ත කියන්න ගිහින් පියාණෝතුමා වාෂ්පකරලා දැම්මා මතකයිනේ...?
මේ පක්ෂ ඔක්කොම එකයි
රට පුරා දැන් පෙන්වනවා "පිස්සු සිරා" අධ්‍යක්ෂණය චන්ද්‍රිකා, තිර රචනය දයාසිරි