
(යොහාන් භාසුර)
මාතර බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් බන්ධනාගාරය තුලට පිටතින් විසිකළ තහනම් ද්‍රව්‍ය කීපයක් අද (10) භාරයට ගත් බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
බන්ධනගාරය තුලට විසිකර තිබූ පාර්සලයක් රාජකාරියේ නියුතු නිලධාරීන් භාරයට ගෙන මාතර බන්ධනාගාර අධිකාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් එම පාර්සලය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහිත පැකට්ටුවක්, කේරළ ගංජා, දුම්කොළ 8 ක් සහ ලයිටර් 4ක් සොයාගත් බවත් ඒ මහතා කීය.
මෙම තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලය බන්ධනාගාර අධිකාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාතර පොලිස් ස්ථානයට භාරදුන් බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාතර බන්ධනාගාරයට උඩින් තහනම් ද්‍රව්‍ය එයි
ගමේ එකාලා Thursday, 11 January 2024 03:23 PM
යුක්තිය මෙහෙයුම ඉන්නේ, දැන්නුවේ නැද්ද?