(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර රහස් පොලිසියටද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන්නේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ තෙවන දිනය අදයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැප වැඩි වෙලා හිටන්ට පිස්සු හැදීගෙන එනවා
අනේ සත්තලනේ එක දවස් දහයක් කට පියාගෙන හිටපන්කෝ. මාළුවා නහින්නෙත් කට හින්දාළුනේ.....