IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මෛත්‍රී පක්ෂයේ සියලු දෙනා කොළඹට කැඳවයි

(සුජිත් හේවාජුලිගේ )

වැදගත් තීන්දු කිහිපයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම සාමාජිකයන් මේ සති අන්තයේදී කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවීමට එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

මේ අනුව මෙසේ කොළඹට කැඳවනු ලැබ සිටින්නේ   එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන්, විධායක කාරක සභිකයන් ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පක්‍ෂයේ අනුබද්ධ සංවිධානවල නිලධාරීහු වෙති

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් ඉදිරියේදී බිහිකිරීමට නියමිතය. එහි කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (9)

මෛත්‍රී පක්ෂයේ සියලු දෙනා කොළඹට කැඳවයි

Nimal Monday, 25 March 2024 11:56 AM

අර රහස එයාලටත් කියයිද දන්නේ නෑ නේද?

:       0       15

Jayavardhana Monday, 25 March 2024 12:11 PM

එතකොට ශ්‍ර්‍රී ලංකා නිදහස් ජ්‍යෝතිෂවේදීන්ගේ සංගමය, ආදී විවිධාකාර වෘත්තීය සමිති ඇතුළත් සමිති සමාගම් රාශියක් පක්ෂයේ සාමාජිකයින් විසින් අටවාගෙන තියෙනවා. ඒවායේ ඉන්න උන්දැලා ගෙන්වන්නේ නැතෙයි. කොහොම හරි ලංකාවේ ජාතික සමගියට හෙනහුරා වුනේ... පක්ෂය ආරම්භ කර සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම තමයි.

:       1       15

wicky Monday, 25 March 2024 12:14 PM

වැලිකඩ තමයි...

:       0       17

Shamaal Udayanga Monday, 25 March 2024 01:28 PM

වැඩක් නැතිනම් ඉතින් ශෝක්...

:       0       17

සාලිය​ Monday, 25 March 2024 01:52 PM

පාස්කු ප්‍රහාරය ගැන ඔහුගේ වගකීම් විරහිත භාවය නිසා කිසිම සංධානයකට මොහුට සම්බන්ධ වන්න බැහැ. දැන් දේශපාලනයේ රැඳෙන්න තමුන් පිරිසිදු පුද්ගලයෙක් බව පෙන්වීමට තැත් කරයි. එහිදී රට කොපමණ අවුල් වියවුල් වුණත් මොහුට කමක් නැහැ. මෙවර මේ නූල් සූත්තර කාරයා, හොඳටම හිරවී ඇත​.

:       0       11

Hafeel Monday, 25 March 2024 01:55 PM

හිරේ යන්නට පෙර පාක්ෂිකයන් හමු වෙලා සමුගන්න යනවා වගේ.

:       0       9

සෑම් Monday, 25 March 2024 01:58 PM

මේ වගේ අය එක්ක මොන දේශපාලනයද?

:       0       9

Nandalal DE SILVA - France Monday, 25 March 2024 03:58 PM

හිටන් සිරාට, උසාවියෙන් ගෙවීමට නියම කරපු රුපියල් කෝටි ගණනක දඩය ගෙවීම සඳහා එයාගේ ගෝල බාලයින් රට පුරාම දමලා එකතු කරපු දේවල් බෙදා දෙන්නද මේ රැස්වීම කැඳවා තියෙන්නේ..? බලන් ඉඳිමුකෝ...!

:       0       8

chandima Tuesday, 26 March 2024 01:15 AM

බැරිම උනොත් ගෙවල් වත් ගිනිතියපන් කියන්නද යන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site