නාලක සංජීව දහනායක
වතුකම්කරුවන්ගේ ඉල්ලීම් සඳහා රජය යහපත් ප‍්‍රතිචාරයක් නොදක්වන්නේ නම් එම ජනතාව නියෝජනය කරන රජයේ අමාත්‍යවරුන් මෙවර අයවැය ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ යුතු යැයි මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා අද (26) පැවසීය.
එමෙන්ම ඉදිරියේ දී බලයට පත්වන මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයක් මඟින් වතුකම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බවද කීය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මාතර දිස්ත්‍රික් මන්ත්‍රීගෙන් ඇමතිලාට යෝජනාවක්