IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මත්පැන් බෝතලේ ආරක්ෂක ස්ටිකරය අනිවාර්ය කෙරෙයි

(සුජිත් හේවාජුලිගේ )

දේශීය මත්පැන් සඳහා ආරක්ෂක ස්ටිකරයක් ඇලවීම ලබන අප්‍රේල් මස පළවෙනිදා සිට අනිවාර්ය කෙරෙන බව  සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය මත්පැන් බෝතල්වල ආරක්ෂක ස්ටිකර් ඇලවීමේ කටයුතු පසුගිය ජනවාරි මාසයේදී ආරම්භ කරනු ලැබීය.

දේශීය මත්පැන් නීති විරෝධී ආකාරයට බදු නොගෙවා  අලෙවි කිරීම වැළැක්වීම මෙම ස්ටිකරය ඇලවීමේ වැඩපිළිවෙළේ අරමුණයි.



අදහස් (1)

මත්පැන් බෝතලේ ආරක්ෂක ස්ටිකරය අනිවාර්ය කෙරෙයි

sharm warn Tuesday, 22 March 2022 09:22 AM

හරි... බේබිගේ අමතර ආදායම් මාර්ගයක් ගොඩගියා. බේබද්දන්ට ජයවේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 298 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site