
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලිගාවත්ත ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණය තුළ සිට පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පලායාමට යොදා ගත් යතුරු පැදිය වැල්ලවත්ත ප්‍රදේශයෙන් සොරා ගත් එකක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මීට දින තුනකට පමණ ඉහතදී යතුරු පැදිය සොරාගෙන ඇති බවත්, එහි හිමිකරු ඒ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පවසයි.
එම යතුරු පැදිය ද තාප්පයක ගැටීමෙන් අනතුරට පත්වීමෙන් පසු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාම වෙනත් වාහනය නැගී පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
(ඡායාරූපය - ළහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරු පැදියේ අයිතිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න. ඔහු අනිවාර්යයෙන්ම මෙයට සම්බන්ධයි.
හොඳ නාටකයක්...
ප්‍රවෘත්තිවලට දැක්කා මොටෝ සයිකලේ සිග්නල් පත්තුවෙනවා. පලායන්නෙත් මාර්ග නීති අනුගමනය කරලා.
මීලඟට මැරුම් කන්නේ පොඩිලැසී...
ලුහුබැඳ එනකොට වැටිලා ආයේ නැගිටලා ගිහින් කියන්නේ හෙමින්ද ඇවිත් තියෙන්නේ...?
තවමත් දේශපාලකයන් ළඟ මෙවැනි වැඩ කරන පාතාල නායකයින්ට කදිම පිළිතුරක් දීලා තියෙන්නේ.