(ගයාන් සූරිය ආරච්චි)
ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ඉතා සූක්ෂම ලෙස අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙක් විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.'්‍ර්‍ර'්‍ර'්‍රවිශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කරනු ලැබීය.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 51 මිලි ග්‍රෑම් 240 ක් ජංගම දුරකථන 01 ක් සහ මුදල් රුපියල් 135,610 ක් අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරු ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 ක් වන පුපුද්ගලයෙකි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔරුගොඩ වත්ත ප්‍රදේශය නම් එක්තරා කණ්යමක් විසින් අමුතුම ලෝකයක් බවට පත්කරගෙන තියෙන්නේ. තදබල සත්ත්ව ඝාතන ඇතුලු විශාල අපරාධ වෙනවා ඇති. කවුරුන් හෝ පාලකයෙක් එහි කල්ලි ගැසී සිටින කණ්ඩායම ගැන දැඩි අවධානයක් යොදා සුදුසු පියවරක් ගන්නේ නම් මැනැවි.