(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටි බව කියන කොළඹරථවාහන කොට්ඨාසය රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි.
මූලික විමර්ශනයක් පවත්වා මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ කොළඹ රථවාහන කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරීන් විසිනි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් සේදවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක් වටලන ලද අවස්ථාවේ දීමෙම ආධුනික පොලිස් කොස්තාපල් වරයා එහි රැඳී සිටියදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකාර ආධුනික පොලිස් කොස්තාපල් වරයා කොළඹ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවපරීක්ෂාකර බලා ඔහු අන්තරායකාර ඖෂධ පානය කිරීමට ඇබ්බැහි වී සිටින අයකු බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබිණි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
365
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1010
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මතට ඇබ්බැහි වූ පීසී ගෙදර