(ගයාන් සූරියආරච්චි)
පදියතලාව, කෙහෙල්උල්ල ප්රදේශයේ පාසලක පළමු ශ්රේණියේ සහ හත ශ්රේණියේ ඉගෙනුම ලබන සහෝදරයන් දෙදෙනකුට පාසල් යන අතරතුරදී පුද්ගලයකු මත්වන යමක් දීමෙන් අනතුරුව මත්වී පාසලේ වැටී සිසුන් දෙදෙනා පදියතලාව රෝහලට ඇතුළත් කළ බව පදියතලාව පොලිසිය පවසයි.
එම සිසුන් දෙදෙනාට මේවා කෑමට දුන් බව කියන අවුරුදු 21 පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd