(ඉන්දිකා රාමනායක)
පිළිකා රෝගීන්ට සහ බරපතල ශල්‍යකර්ම සිදුකළ රෝගීන්ට වේදනා නාශකයක් ලෙස ලබාදෙන ඖෂධයක් මත්ලෝලීන් ට අලෙවි කළ බව කියන විශ්‍රාමික වෛද්‍යවරයෙකු (65) කඳානේ දී පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අද (18) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිස් උපාය දුතයෙකු යොදවා අද පෙරවරුවේ මෙම වැටලීම සිදු ඇත.
වෛද්‍යවරයා පොලිස් උපාය දූතයාට මත්පෙති 60 ක් අලෙවි කළ බව පොලීසිය කියයි . පානදුර වලාන දූෂණ මර්දන ඒකකය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය එක්ව මෙම වැටලීම සිදුකර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd