IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මත් රකුසාගෙන් සිසුන් රැකගන්න වැඩසටහනක්

(කේ. බුද්ධික කුමාරසිරි)

පාසල් ප්‍රජාව සදහා මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ "සුරක්ෂිත හෙටක්" සමාරම්භක වැඩසටහන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) වන අද දින මරදාන අසෝක විද්‍යාලයේදී පැවැත්විණි.

මෙම වැඩසටහනට සමගාමීව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ පංති කාමර තුළදී දැනුවත් කිරීමක්ද සිදුකරන ලදී.

මෙම වැඩසටහන සදහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාද සහභාගි විය.


(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

 



අදහස් (1)

මත් රකුසාගෙන් සිසුන් රැකගන්න වැඩසටහනක්

Sameera sampath Tuesday, 02 April 2024 03:12 PM

මුලින්ම බාර් ලයිසන් දෙන එක නවත්තන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site