
(ගයාන් සූරියආරච්චි)
මත්පෙති 4450 ක් කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු සීදූව ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සහ කදාන ප්‍ර දේශයේ පදිංචි 42 සහ 51 වියේ පසුවන දෙදෙනෙකි.
පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ(04) මෙම වැටලීම කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සීදූව පොලිසියට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd