
කංචන කුමාර ආරියදාස
ටෙලි නාට්‍ය කීපයකට පොලිස් චරිතයට පණ පෙවූ නළුවක් තවත් නිලියක සමග එක්ව නිල් මැණික් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි.
වංචා කළ බව කියන නිල් මැණික සහ සුඛෝප භෝගි මෝටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකාර නිලිය පතල් කැනීම සඳහා එම ප්‍රදේශයේ කාන්තාවක් සමග ගිවිසුවක් අත්සන් කර ඇති අතර පතල බලා ගැනීමට ආ පුද්ගලයා වවුනියාව ප්‍රදේශයේ පොලිස් අධිකාරිවරයකු ලෙස හඳුන්වා දී ඇතැයි ද පොලිසිය කියයි.
එම පතලෙන් ලැබුණු නිල් මැණිකක් වංචා කළ බවට පතල ක්‍රියාත්මක කළ කාන්තාවක කළ පැමිණිල්ලකට අනුව මෙමසැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත
2025 දෙසැම්බර් මස 18
101
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැණික් වංචා කළැයි පොලිස් චරිතයට පණ පෙවූ නළුවා සමග නිළියක් අත්අඩංගුවට
නිහාල් Wednesday, 23 November 2022 06:19 PM
පොලිස් චරිතයක් ගෑවුණත් ඇති හොරෙක් වෙනවා...
විජේ Thursday, 24 November 2022 02:16 AM
අහිංසකයෙක්නං නම, ගම, වයස, යටට ඇදලාද හිටියෙ ඔක්කොම කියනවා. මුන්ට ඒවා නෑ, අනේ මන්දා ඉතිං..........
Bunny Preena Thursday, 24 November 2022 09:00 AM
හොරා පොලිස් කියන්නේ තනි පුද්ගලයෙකු කරන ද්විත්ව චරිතයක් .මුල ඉඳලා අගට කියෙව්වත් ,අග ඉඳලා මුලට කියෙව්වත් දෙන්නම ඉන්නවා