
(යොහාන් භාසුර)
මඩකලපුවේ ඉදිකළ මෙගාවොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනලවලින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යපෘතියක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළේය.
විදුලිබල මණ්ඩලය විසින් ටෙන්ඩර් කරන ලද ව්‍යාපෘතියකට අනුව බැක්බේ සෝලා පුද්ගලික සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිහිවටන ඵලක තව ටික දවසයි. මහජනතාව විසින් ඕවා ඔක්කෝම කුඩු කරන දවසක් අනාගතය විසින් ගෙන එනු ඇත.