IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මැටරඹ කපුවාට එරෙහිව විරෝධයක්

(ඩී.ජී.සුගතපාල)

ළමා අපයොජන කිරිම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින උණවටුන මැටරඹ දේවාලයේ බටගොඩගේ කිර්ති කුමාර කපුවාට දඬුවම් ඉල්ලා සර්ව ආගමික නායකයෝ සහ සමාජ ක්‍රයාකාරීහු ගාල්ල අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වූහ.

ළමා අපයෝජන චෝදනාව සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් ගතව සිටින සැකකරු  අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද උදෑසන රැගෙන ආ අවස්ථාවේ සර්ව ආගමික නායකයියෝ සහ සමාජ ක්‍රියාකාරිහු දෙමව්පියෝ ඇතුලු පිරිසක් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් නිතර වූහ

ළමා අපයෝජකයොන්ට නිසි දඩුවම් ලබාදෙන ලෙසත් සැකකාර කපුවාට ආරක්ෂාව ලබාදුන් පොලිස් නිලධාරින් හෙලි කරන ලෙසත් දරුවන් විකුණා රැස්කල ධනය රාජසන්තක කරන ලෙසත් විරෝධතාවයට එක්වු පිරිස් ඉල්ලා සිටියහ.



අදහස් (6)

මැටරඹ කපුවාට එරෙහිව විරෝධයක්

ගමේ එකාලා Tuesday, 23 August 2022 02:26 PM

කපුවා කපෝතිම කරන්ඩයි තියෙන්නේ ?

:       0       4

sachith Tuesday, 23 August 2022 02:27 PM

මේ කපුවා ටීවීවල ඇඩ් දැම්මා නේද? මේ වගේ ඒවට කපුවම විතරක් නෙමෙයි සල්ලිවලට ගණිකාවක් වෙලා ඉන්න ජන මාධ්‍යත් වගකියන්න ඕනේ.

:       0       0

fairoos Tuesday, 23 August 2022 02:52 PM

මිනීමරුවන්ව නිදහස් කරන එකේ මොන දඩුවම්ද. තව ටික දවසකින් එලියට.

:       0       0

ganegoda Tuesday, 23 August 2022 03:13 PM

අනේ හාමුදුරුවනේ ඔය විරෝධය පටන්ගන්න තිබුණෙ පන්සලේම නේද?

:       2       29

PODI MALLI Tuesday, 23 August 2022 04:57 PM

ඔය අසමජ්ජාතියට එරෙහිව නෙවේයි ඔය සල්ලාලය වෙනුවෙන් පෙනිසිටින කලුකෝට් කාරයන්ට එරෙහිව පිකටින් කරන්ට

:       0       5

UKUSSA Tuesday, 23 August 2022 08:18 PM

දක්ෂිණ දේශයේ අග නගරයේ ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතනයක ගොඩනැගිල්ලක්ද? මෙි. සකියනි, බලන් කඩතුරා හැර දෑසේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site