IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මොටර් රියක් කෝච්චියේ ගැටිලා

(කේ. බුද්ධික කුමාරසිරි)


කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම දුම්රිය හරස් මාර්ගයකදී අද (14) දින දහවල් දුම්රිය මෝටර් රථයක ගැටී  සිදු වූ අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.

අදාල දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු ක්‍රියාකරුවකු සේවයේ නොමැති වීම නිසාවෙන් මෙම අනතුර සිදු වූ බවත් මෙම මාර්ගය අසල පාසලක්ද පිහිටීම නිසාවෙන් දැඩි අනවශ්‍ය තත්ත්වයකට පත්ව ඇතැයි ද අසල්වාසීහු පවසති.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ එක් පුද්ගලයෙකු පමණක් සිට ඇති අතර එම පුද්ගලයාට කිසිදු හානියක් නොමැති බව කොස්ගම පොලිසිය පවසයි.



අදහස් (3)

මොටර් රියක් කෝච්චියේ ගැටිලා

Kasun Kodikara Wednesday, 14 August 2024 04:09 PM

මගේ කාර් එක පැදෙව්වෙත් මම... අඩි 3 ක් විතර රිවර්ස් කරලා ජීවිතේ බේරගත්තේ

:       2       8

Rohana Wednesday, 14 August 2024 09:46 PM

ලංකාවේ දුම්රිය හරස් මාර්ග දැඩි අනාරක්ෂිතයි. මේවා මරුවා කැන්දන දුම්රිය හරස් මාර්ග...!

:       0       0

Saman Thursday, 15 August 2024 05:41 AM

ඔය දුම්රිය මාර්ගයේ ඔහොම ස්ථාන තවත් තියෙනවා. පුවක්පිටිය දුම්රිය ස්ථානය අසල පංසල පසුකර යනවිට තියෙන දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුවක් නැහැ... බැරියර් එකක් තිබුණත් එහි ක්‍රියාකාරීත්වයක් නැහැ වගේම බල්බය දැල්වෙන්නෙත් නැහැ. ඉතාමත් අනතුරුදායක තැනක් කියන්න පුළුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site