(පාලිත ආරියවංශ)

පස්සර - ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදි අද (20) මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරැලී එහි ගමන් ගත් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ මඩොල්සිම විද්‍යාලයේ ගුරුවරයෙක්  බව හඳුනාගෙන ඇතැයි  පොලිසිය පවසයි .