(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කුලී ගමනක් යන මුවාවෙන් මෝටර් රථයක් රැගෙන ගොස් රියදුරට මත්පානයක් ලබාදී මෝටර් රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5911 ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්තෙගොඩ සහ කිරිවත් තුඩුව පදිංචිකරුවන්ය.
කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd