(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිට විවේචන එල්ල කෙරුණත් ජනතාව පීඩනයෙන් මුදා ගැනීමට විකල්ප යෝජනාවලියක් රජයට සම්බන්ධ වී නැති මහජන නියෝජිතයන්ගෙන් ඉදිරිපත් වී නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මීට වඩා ගැළපෙන ක්‍රමවේදයක් තිබෙනවා නම් එය පිලිගෙන කටයුතු කරන්න සූදානම් බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රට වැටෙන්නට ගෝලීය ප්‍රශ්න වසංගත වශයෙන් යම් යම් අත්හදාබැලීම් ද හේතු වු බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොන්දි තිබු රටක් මෙ කාලකන්නි තත්වයට ඇඩ ඇම්මෙ කෙසේ දැයි කීවොත් අපි එයත් පිලිගන්නව.
ගැලපෙන ක්‍රමය ඒක දන්න අයට කරන්න පුලුවන්. තමන්ට බැරිබව දන්න නිසා ඉවත්ව යාම කලයුතුයි නේද?
එයාගෙන් මෙයාගෙ අහගෙන වැඩ කරන්න ද පාර්ලිමේන්තු ආවේ?
තිබෙන හොදම ක්‍රමය තමයි සියලුම මැතිවරණ ටික පැවැත්වීම. ජාතික ජන බලවේගයට පමණයි මේ රටේ දියුනුවට විසඳුම් ඇත්තේ.