IMG-LOGO

’’මට තොප්පි දෙකක් තියෙනවා’’

(අංජුල මහික වීරරත්න)

තමාට තොප්පි දෙකක් තිබෙන අතර එම තොප්පි දමාගත් විට  මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසුද?නැද්ද? යන කාරණය පිළිබඳව මත දෙකක් ඇති වන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

පළමුවැනි තොප්පිය වන එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක තොප්පිය දමා ගත් විට එක්සත් ජාතික පක්ෂය  ඕනම වෙලාවක මැතිවරණයකට සූදානම් බව තමාට දැනෙන්නේ යැයි කී සාගල රත්නායක මහතා  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසත් ජාතික ආරක්ෂක උපදේශක ලෙසත් තමාට තිබෙන තොප්පිය දමා ගත් විට තමාට දැනෙන්නේ  රට මැතිවරණයකට සූදානම් වීම සදහා සඳහා සුදුසු තත්ත්වයක නැති බව යැයි පැවසීය.



අදහස් (11)

’’මට තොප්පි දෙකක් තියෙනවා’’

sharm warn Thursday, 26 January 2023 12:47 PM

ඔහෙට තියෙන්නෙ එක තොප්පියයි. . එ මොඩයගෙ තොප්පිය.. ( fool's Cap) මෙ මිනිහ කවුද මෙ රටෙ මැතිවරණ ගැන කතා කරන්න? චන්ද දහයක් ගනන් බැරුව ගෙඩර යවපු එකා හොර පාරෙන් ඇවිත් ලොකු කතා කියන්නත් එනව. .

:       7       57

රනිල්ගෙගල Thursday, 26 January 2023 12:59 PM

ඉපදෙනකොට තිබුනෙ එක තොප්පියයි. ලොකු වෙනකොට රනිල්ගේ තොප්පියත් ලැබුනා. තොප්පි දෙකක් තියෙන්නේ එහෙමයි.

:       6       66

මහසෙන් Thursday, 26 January 2023 01:16 PM

තොප්පි දෙකකට වඩා නෑ කියලා ශුවර් නේද?

:       0       13

ජගත් ලියනගේ Thursday, 26 January 2023 02:06 PM

අපි ඒක හොඳටම දන්නවා. එකක් ඔයාගේ. අනිත් එක රනිල්ගේ.

:       1       18

Prabha Thursday, 26 January 2023 02:15 PM

අවසානයේ ගෘහමූලිකයාගේ තීරණයට හිසනමන කීකරු බිරිඳක්...

:       2       22

sharm warnThursday, 26 January 2023 03:23 PM

ඒකනම් සුපිරි කථාව ....

:       1       12

fairoos Thursday, 26 January 2023 03:11 PM

තොප්පි දාන්න ඔළුවක් තියෙන්න එපෑයෑ...

:       0       16

Pankumburage Thursday, 26 January 2023 04:14 PM

රනිල්ගෙ තොප්පිය තියෙනකම් උඹ වැඩ කරු.

:       0       11

සුනිමල් Thursday, 26 January 2023 06:27 PM

ඔහේට තොප්පි දෙකක් තියෙනවා... අපිට මහ ඡන්ද දෙකකුත්, පොඩි චන්ද එකකුත් තියෙනවා...

:       0       0

lankasri Thursday, 26 January 2023 08:01 PM

අපොයි ඔව් තොප්පි දෙකක්ම තියෙන නිසා වෙන්නැති ඔලු නැතිව ඉපදිලා තියෙන්නේ...

:       0       0

Chathura Kalugala Thursday, 26 January 2023 10:15 PM

තොප්පි කීයක් තිබුනත් කමක් නෑ ලොක්කා එක්ක ඉන්නකොට පෘතුගීසි තොප්පියක් දාපන් මතක ඇතුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site