(ගයාන් සූරියආරච්චි)

යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර මහතා අද (9) යුද හමුදා මූලස්ථානයේදී වැඩ බාරගත්තේය.

තෙල්දෙණිය ප්‍රදේශයේ උපත ලද රසික කුමාර මහතා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.