ජයන්ත සමරකෝන්
රිමාන්ඩ් බාරයට පත්කර සිටින මව්බිම වෙනුවෙන් රණවිරුවෝ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෙනත් වාට්ටුවකට ඇතුළත් කර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පවසයි.
රෝහලේ මේජර් අජිත් ප්‍රසන්න මාරු කළ වාට්ටුවේ රෝගී රැඳවියන් 30 දෙනෙකු පමණ රදවා සිටින අතර එහි විශේෂ ස්ථානයක අජිත් ප්‍රසන්න මහතා රඳවා සිටින බවද පැවසේ.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය බාරයේ සිට සැකකරු වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකර යවා ඇත්තේ විශේෂ වාර්තාවක් ලබාගැනීමට බවද පැවසේ.
අජිත් ප්‍රසන්න මෙම මස 19 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ රණවිරුවෝ දඩයම් කරනවා කියපු කට්ටිය කෝ ?
මෙයානම් වාට්ටුවක්ම තමයි. සුදු වෑන් එකකම තමයි අලුත් වාට්ටුවට යවන්න ඕනේ.
මෙයා මහ ලොක්කෙක් වගේ හැසිරුනේ. තමන්ගේ තරම දැන සිටියනම් මේ කරදර වෙන්නේ නෑ නේද?
එළියේදී චණ්ඩි... ඇතුළෙදී ලෙඩ්ඩු...
රටට අවශ්‍ය නැති පුද්ගලයෙක්...
මෙයා දඟලපු විදියට නම් මාරපොරක්... ඒ හිටිය විදියට ලෙඩෙක් නම් යවන්න ඕනේ වසංගත රෝග රෝහලට නැතිනම් පිස්සන් කොටුවට..
මේ වගේ බොරු වීරයින් ඇත්ත වශයෙන්ම යුදහමුදාවට ලැජ්ජාවක්. බොරු සෝබනේ දාන්න ගිහින් නිකන් පීචන් වෙනවා..!!
ඉල්ලන් කන හාදයා...
කොහොම නමුත් අජිත් ප්‍රසන්න මෙතෙක් කතා කළේ ඔහුගේ වාසිය සඳහා නෙවෙයි. ඔහු කතා කළේ සත්‍ය කරුණු මහජනතාව වෙනුවෙන්. ඔහු දේශපාලනයට එන්න උත්සාහ කළ අයෙක් නොවේ.