
(ගයාන් සූරියආරච්චි)
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනි සැමියාගේ බාල සහෝදරයාගේ නිවෙසේ සැගව සිටියදී ඊයේ (17) අත්අඩංගුවට ගත් බව මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂිකාවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්කාරයාගේ සල්ලි වංචා කරන පොලිස්කාරයෝ මහජනයාගේ සල්ලි කොපමණ වංචා කරාවිද?