IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මීගමුව ප්‍රා. ලේකම් නොඑන ගමනක් ගිහින්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයාග‍ෙසිරුර ඔහුගේ නිල නිවසේ බාල්කයක  එල්ලෙමින් තිබියදී අද පෙරවරුවේ සොයාගත් බව මීගමුව මූලස්ථාන පොලීසිය පවසයි.

එය සියදිවි නසා ගැනීමක් විය හැකි බවට පොලීසිය සැකකරයි.

ප්‍රාදේශීය ලේකම්වරයා රාජකාරි ස්ථානයට කැඳවාගෙන ඒමට රියදුරා නිල රථයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා පදිංචිව සිටින නිල නිවසට  ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි. ප්‍රාදේශීය ලේකම්වරයා පෙනෙන්නට නොසිටි නිසා රියදුරා විපරම් කර බැලීමේදී ඔහුගේ සිරුර ලණුවකින් එල්ලෙමින් තිබෙන අයුරු දැක ඒ බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෙසු නිලධාරින් සහ නිලධාරිනියක් ද දැනුවත් කර පසුව මේ ගැන පොලීසියට පැමිණිලි කර ඇත.

 



අදහස් (2)

මීගමුව ප්‍රා. ලේකම් නොඑන ගමනක් ගිහින්

ගාමිණී Wednesday, 31 May 2023 05:00 PM

දැනට අවුරුදු විස්සකට, විසිපහකට පෙර මේ තනතුරු දැරූ අයෙක් ළිඳකට පැනලා මැරුණා... ඔහු කාර්‍යාලයේ නිලධාරියෙකුට කළ අසාධාරණ ක්‍රියාවක් නිසා තමන්ගේ අතින්ම වන්දියක් ගෙවූ අයෙක් කියලා දන්නවා...

:       3       10

Bunny Preena Thursday, 01 June 2023 11:20 AM

වෙන කිසිඳු විසඳුමක් නැති දිවි නසා ගැනීම පමණක් විසඳුම යැයි සිතු කෙනෙක් වෙන්න ඕනේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 157 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 363 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site