
(අංජුල මහික වීරරත්න)
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
බස් රථ වල ගමන් කරන විට මුදල් ලබාගෙන ටිකට් නොදීම, ඉතිරි මුදල් නොදීම, අපහසුතාවයට පත්වන අයුරින් ඇමතීම වැනි අවස්ථාවලදී ඒ පිළිබඳ 1955ට දැනුම් දෙන ලෙස ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ඉල්ලා සිටී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.