(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සැලක සේවය කළ මුදල් අයකැමිවරියකට වෙඩි තබා මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ වරදට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
එක් සැකකරුවෙකු ගොඩගම ප්‍රදේශයේදීත් අනෙක් සැකකරු හෝමාගම ප්‍රදේශයේ සිල්වර වෙළඳ සැලක් තුළදීත් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 32 හා 45 අතර පසුවන්නන්ය.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd