
(යොහාන් භාසුර)
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ දුරකථනය නාද වෙන්නේ ද ‘බැසිල් බැසිල්’ ලෙස යැයි ඒ මහතා අද (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය.
එහිදී බැසිල් රාජපක්‍ෂ මහතාගේ අලුත් ‘බ්‍රැන්ඩ් නේම්’ එක පිළිබඳව මාධ්‍යවේදියෙක් කළ විමසුමකදී ඔහු මෙසේ පැවසීය.
“ඔය කවුරු මොනවා කිව්වත් මමත් මගේ මේකෙ ‘ටෝන්’ එකට දාලා තියෙන්නෙත් ඒක. ඒකෙ මගේ නම කියනවානේ. රින්ස් යන්නේ බැසිල්, බැසිල් කියලා. මුල් ටිකත් යනවා ඒක අඩුවට එන්නේ. ඔහෙලා දන්නවනේ මට වැඩිය හොඳට”
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලාට විවිධ චෝදනා තිබුනත් රටට ජනතාවට ගැලපෙන ආකර්ශනීය ලක්ෂණ වගයකුත් තියනවා.
මෝඩ චූන්. මෙයා හොරාකාල රටටත් කෙලවලා ඇමෙරිකාවට යාවි. ළංකාවෙ මෝ මිනිස්සු විදව විදව හූල්ල හූල්ල ඔහෙ නිකන් බලන් ඉන්නව.
මෙ රටෙ දුක්විඩින ජනතාවගෙ සාපය නුබට වඩින එක එකාන්තයෙන්ම සිදුවෙනව, ඒ් නුබ හිතාමතාම මෙ රට ප්‍රපාතයට තල්ලුකිරිම නිසා. ලගදීම මරුවත් කියවි බසිල් බසිල් කියල. එ වගෙම නුබෙ මුලුපවුලම හැදිගෑවිල යවි මෙ රටෙ ජනතවගෙ සාපයෙන්.. එය එසේ සිදුවෙවා ! මම මෙහෙම ප්‍භාකරන්ටවත් වෙන්න කියල ලියල නැහ.
අපේ දුරකථන වලත් ඇහෙන්නේ බැසිල් බැසිල් මේක දාලා යන්නේ කවදද යන්නේ කවදද කියලයි..
රට වලපල්ලටම ඇදලා දාපු දූෂිත පවුල් පාලනේ මොළහතානෝ. පණපිටින් අපාගත වෙන්ඩ ඕන. ජනතාව මහ පාරේ කන්ඩ නැතුව දුක් වින්දිනවා.ඒ දූෂිත රාජපක්ෂලා හින්දා .හෙනම ගහපිය.