(දයාසීලි ලියනගේ)
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය.
ගැසට් පත්‍ර ප්‍රකාශ වී දින දාහතරකට පසු දින තුනක් ඇතුළත නාම යෝජනා භාර ගත යුතු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
මැතිවරණ නීතියට අනුව මාර්තු 10 වන දිනට පෙර ඡන්දය පැවැත්විය යුතුව ඇති බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd