(සුජිත් හේවාජුලිගේ)
මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව මැතිවරණ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරුන් හමුවන පළමු අවස්ථාව මෙයයි.
අපේක්ෂකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල මෙහිදී තීරණය කිරීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd