
(සුමිත් පොතුපිටිය සහ සුනිල් තන්ත්‍රිආරච්චි)
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානය 735 ක් වෙත ඡන්ද පෙට්ටි නිකුත් කරන කළුතර පස්දුන් රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංචාරය කළ ඒ මහතා කළුතර දිස්ත්‍රික් ලේකම් ජනක කේ රත්නායක මහතා හමුව සාකච්ඡා කොට මෙතෙක් ඡන්ද මධ්‍යස්ථාන වෙත නිළධාරීන් රපෝර්තු කරවීම සහ ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ කටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd