IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මේ සතියේ විදුලිය කපන්නේ මෙහෙමයි

(රංජන් කස්තුරි)

හෙට සිට 27මේ මස 30 වැනි දා දක්වා දිනකට පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලිය කපාහැරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට උපදේ දී ඇත.

දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයකුත් විනාඩි 20ක් කාලයක් විදුලිය කපා හැරීමට එම අවසරය හිමි වී තිබේ. 



අදහස් (2)

මේ සතියේ විදුලිය කපන්නේ මෙහෙමයි

Rohana Tuesday, 27 December 2022 08:08 AM

විදුලිය විසන්ධි කිරීම (Power Cut) අපේ රටේ පුරුද්දක් වෙලා. සූර්ය බලය සහ සුළං බලය වැනි විකල්ප බලශක්ති ප්‍රභවයන් ප්‍රවර්ධනය කිරීමට රජයට අවශ්‍ය නොවන්නේ ඇයි?

:       0       2

Senarath Tuesday, 27 December 2022 11:02 AM

ඇමති මහ ලොකුවට කිව්ව නේද විදුලිය කපන්නෙ නැහැ කියල. කොහොමද මෙ මිනිස්සු විෂ්වාස කරන්නෙ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site