(අංජුල මහීක වීරත්ත)
රුපියල් කෝටි ගණනින් ගෙවා දේශපාලන ඉත්තන් කරගැනීම බණ්ඩාරනායක ප්‍රතිපත්තිය වන්නේ කෙසේදැයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මාධ්‍ය හමුවකදී අද ප්‍රකාශ කළේය.
පක්ෂය රකින්නට යෑම නිසා වැනසුනේ රටේ කීර්ති නාමය බව කී මහාචාර්යවරයා පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගැනීම සඳහා කරන දේශපාලන ඉත්තන් කරගැනීමේ ක්‍රියාවලිය වහා නතර කරන ලෙසද ඉල්ලා සිටියේය.
කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති මෙම මාධ්‍ය හමුවට විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක් සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd