IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


භූතයාට තරුණයා බිලි

(තරංග ගුණරත්න)

ගොයම් කපන (භූතයා ) යන්ත්‍රයක් ට්‍රැක්ටර් ටේරලයෙන් බෑමට උත්සාහ ගැනීමේදී එය පෙරලීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි .

වැලිපිටිය බෙරලෑලිය රාජකාරී වේල්ල නැමැති ප්‍රදේශයේ කුඹුරු යායක ගොයම් කැපීම සඳහා රැගෙන එන ලද ගොයම් කපන ( භූතයා ) යන්ත්‍රය ප්‍රවාහනය කරන  ට්‍රැක්ටර් ටේරලයෙන් බිමට බෑමට උත්සාහ කිරීමේදි එහි රියදුරු අනතුරට ලක්ව තිබේ.

අනතුරට පත් වූ තරුණයා අසල්වාසීන් වැලිගම වලාන රජයේ රෝහල වෙත රැගෙන ගියද රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම වැලිපිටිය මුනමල්පෙ ප්‍රදේශයේ පදිංචි  කසුන් චාමර නමැති අවිවාහක තරුණයකු බව සදහන් වේ.

 



අදහස් (2)

භූතයාට තරුණයා බිලි

පළමුව ආරක්ෂාව Saturday, 08 March 2025 09:12 AM

ට්‍රැක්ටරයේ ටේලරයේ පැත්තෙන් බාන්න හදපුබව පේනවා මෙම ට්‍රැක්ටරයේ නැතත් වෙනත් ඒවායේ ට්‍රැට්ටරයට සවිකල යකඩින් සැකසූ අවශ්‍ය වේලාවට ගතහැකි පාලම් වැනි කොටස් තියෙනවා එමගින් පහසුවට භූතයා ඕන තැනකට ගන්න පුලුවන් කොහෙද අලියෙක් ගත්තට හෙණ්ඩුවක් ගන්න බැරිවෙලානේ

:       1       12

Bunny Preena Saturday, 08 March 2025 11:21 AM

මෙවැනි යන්ත්‍ර සූත්‍ර ප්‍රවාහනය කිරීමට සහ ගොඩබෑමට නිසි ආරක්ෂිත ක්‍රමවේද තිබියදීත් ලාභ ක්‍රමවලට ගිය නිසා අපරාදෙ ජීවිතයක් නැති වුණා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site