(දයාසීලි ලියනගේ)
භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශ හෝ අය බදු ගෙවා නොමැති රාජ්‍ය ආයතනවල සේවකයන්ට ඉතිරි කරගත් නිවාඩු මත දීමනා ගෙවීම අත්හිටුවා ඇත.
සියලුම රාජ්‍ය ආයතනවල සේවකයන්ට ඉතිරි කරගත් නිවාඩු මත දීමනාව ගෙවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම් කේ මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ ගැන දන්වා යවා ඇත.
රාජ්‍ය සේවකයින්ට හිමි නිවාඩු ගණනය කිරීම සාප්පු හා කාර්යාල සේවක පනත විධිවිධානයන්ට අනුකූලව විය යුතු බව ද භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd