(යොහාන් භාසුර)
ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 328 ක ආනයන සීමා ඉවත් කරමින් අද (20) මධ්‍යම රාත්‍රී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඩොලර් හිඟය හේතුවෙන් රටින් ඩොලර් පිටවීම වැලැක්වීමේ පියවරක් ලෙස රජය භාණ්ඩ රැසකට වසර දෙකකට ආසන්න කාලය සිට සීමා පනවා ඇති අතර මීට පෙර ද භාණ්ඩ රැසකට පනවා තිබූ ආනයන සීමා ඉවත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිගෙ ඉන්දියානු සංචාරය සහ මෙම අපනයන තහනම ඉවත්කිරීම අතර සම්බන්ධය හෙට අනිද්දා එලියට එනු ඇත.
එසේ හැඳින්වේ. අපද්‍රව්‍ය බඳුන්වල ඇති අයිතම.
සීමා පනවද්දී කියන්නේ නිලධාරින් . සීමා ඉවත් කරද්දි කියන්නේ දේශපාලන හොරෙක්. හරිම සරලයි මුන් පොඩි දේකිනුත් තමන්ගේ වාසිය තමා බලන්නේ...
ඊට පස්සේ බාල ඉන්දියන් බඩු මෙහාට ගෙන්වනවා.