(යොහාන් භාසුර)
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාතිපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සංජය පෙරේරා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය පරිසර ඇමති වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමමුකර ඇති බවත් ඉදිරියේදී නව සභාපතිවරයෙක් පත්කරනු ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදඟන් කරයි.
හිටපු පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සමයේදී ආචාර්ය සංජය පෙරේරා මහතා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාතිපති ධූරයට පත්කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා...!
පත්වීම දුන්නු එක්කෙනා ගැන බලලා එදින සිටවත් සම්පූර්ණ විගණනයක් කළොත් කාටකාටත් සුබවෙයි.
ඕන ඔට්ටුවක් ඔය තනතුරට ඡන්දෙන් පැරදිච්ච දේශපාලන හෙන්චයියෙක් පත්කරයි. හැබැයි භූ විද්‍යාව ගැන මෙලෝ සංසාරයක් නොදන්න කෙනෙක්...!