IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


බූස්ස බන්ධනාගාරයේ කලබලයක්

(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයාට රැඳවියන් දෙදෙනකු විසින් පහරදිමක් සිදු කර ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යලය පවසයි.

පහරදිමත් සමගම බන්ධනාගාරය තුල දැඩි නොසන්සුන්කාරි තත්වයක් ඇතිවි තිබේ.

දහවල් ආහාර ප්‍රමාදවිමත් සිරකරුවන්ගේ සිර මැදිරි මාරු කිරමට සහ බන්ධනාගාර නියාමකවරුයකු අත් අඩංගුවට ගැනිමටත් විරෝධය පලකරමින් රැඳවියන් පිරිසක් කලබල කිරිමට පටන් ගැනිම නිසා සහකාර බන්ධනාගාර අධිකාරිවරයා එම ස්ථානයට පැමිණ ඇත.

එහිදි අධිකාරිවරයාගේ මුහුණට රැඳවියන් දෙදෙනකු විසින් පහරක් එල්ල කර ඇති අතර එහිදි සහකර බන්ධනාගාර අධිකාරිවරයාගේ නාසයෙන් රුධිර ගලා යාම නිසා කරාපිටිය රෝහලට යවා ඇත. ඒ සමගම බන්ධනාගාරය තුළ දැඩි නොසන්සුන්කාරි තත්වයක් ඇතිවි තිබේ.

තත්වය පාලනය කිරිම සඳහා ගාල්ල බන්ධනාගාරයෙන්ද නිලධාරින් පිරිසක් කැඳවා ඇති අතර පසුව සවස වනවිට තත්වය පාලනය කර ඇත.

 



අදහස් (1)

බූස්ස බන්ධනාගාරයේ කලබලයක්

කුඩුමල් Sunday, 07 December 2025 11:06 PM

අර අත්අඩංගුවට ගත්ත බන්ධනාගාර නිලධාරියා අනිවාර්යයෙන්ම ෆෝන් සප්ලයි කරන කෙනෙක්. ඇතුලේ ඉඳන් ජාවාරම්වලට සහයෝගය දෙන කෙනෙක්. ඔහුගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම්, දේපල උපයගත්තේ කොහොමද කියල පරීක්ෂාකරල බැලිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 306 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site