
(ඩබ්ලිව්.ඩී.එම්.විතානගේ, පත්මසිරි රණතුංග සහ සුදත් පුබුදු කීර්ති)
බියගම නිදහස් වෙළෙද කලාපයේ පිහිටි නොර්ත් සේල් පුද්ගලික ආයතනයේ ඇතිවු හදිසි ගින්නකින් එයට දැඩි හානියක් සිදු වි ඇත.
මෙහි නිෂ්පාදනාගාරයට රසායනික ද්‍රව්‍ය සපයන ස්ථානයකින් ගින්න හටගෙන තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නැත.
මේ ගින්නෙන් එහි තිබු රසායනික ද්‍රව්‍ය හා එම ගොඩනැගිල්ල විනාශ වි තිබේ.
ආයතනයේ රාත්‍රි වැඩ මුරයේදී හටගත් මේ ගින්නෙන් ජිවිත හානි සිදු වි නැති අතර ගින්න හටගත් අවස්ථාවේ සේවකයන් කලබලයට පත්වීම මත සේවකයින් තිදෙනෙකුට සුළු තුවාල සිදු වි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd