(රංජන් කස්තුරි)
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී වෛද්‍ය ෂාෆි මහතා අලුත උපන් බිළිඳකු වෙනත් පාර්ශ්වයකට ලබාදීමට උත්සාහ කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
කුරූණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවකගේ ඇඳ ඉහපතක නම වෙනස් කර ඇගේ බිළිඳා වෙනත් පාර්ශ්වයකට ලබාදීමට වෛද්‍ය ෂාෆි මහතා උත්සාහ ගත් බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අයෙක් මෙපමණ කල් සේවයේ යෙදෙන්නට ඇත්තේ අනිවාර්යයෙන්ම පවිටු දේශපාලකයින්ගෙ ආශිර්වාදයෙන්. සියලු දෙනාටම දඬුවම් ලැබීම සිදුවේ යැයි අපේක්ෂා කරමු
පක්ෂය කුමක් වුවත් අපිව ඇලජික් රාජිත වැනි අයට නම් කවර කලකවත් ඡන්දය දෙන්න එපා. අපි ගැන සිතන කථා කරන මිනිසුන් විතරක්ම පාර්ලිමේන්තුවට යවන්න කතිරය ගහමු . අපගේ පැවැත්ම උදෙසා පක්ෂය ගැන නොසලකා ජාතිය ගැන පමණක් කල්පනා කරමු එයයි අපගේ පැවැත්ම....
සෞඛ්‍ය ඇමති උපරිම උත්සහායේ ඇති තම හිතවතා රැකගන්න. ත්රස්තවාදයට ජාති භේදයක් නැත