IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බහින්බස්වීම මරණයෙන් කෙළවරවෙයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහර කෑ දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි මහරගම  පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ තලගල යකහලුව පදිංචි වියන්වත්තගේ රංජිත් සේනාරත්න (58) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .
මිය ගිය පුද්ගලයාගේ බිරිද පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා මහරගම  නාවින්න සමගි මාවතේ පදිංචි  කාන්තාවකට රන් භාණ්ඩ තොගයක් දී ඇති අතර එම රන් භාණ්ඩ මාස ගණනාවක් තිස්සේ යළි ලබා නොදීම සම්බන්ධයෙන් විමසීම සඳහා ත්‍රිරෝද රථයකින් තවත් පුද්ගලයෙකු සමග පැමිණ ඒ පිළිබඳව විමසා තිබේ.
එම අවස්ථාවේදී නිවෙස් හිමියාට පරුෂ වචනයෙන් බැන වදිමින් රන් භාණ්ඩ ඉල්ලා සිටියදී දෙපාර්ශ්වය අතර වූ බහින්බස් වීම සිදුව පසුව එය දුරදිග යාමත් සමග  නිවෙස් හිමි පුද්ගලයාට පහර දී තිබේ.

 

 



අදහස් (1)

බහින්බස්වීම මරණයෙන් කෙළවරවෙයි

Bunny Preena Monday, 21 August 2023 09:49 AM

විශ්වාසය පලුදුවීමේ විපාකය...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site