IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බෙහෙතක් විස වී අයෙක් මරුට ?

(නිමාලි කහවල) 

ඉංගිරිය ප්‍රදේශයේ පුද්ගලික ඖෂධ හලකින් නිකුත්කළ  ඖෂධයක් පාවිච්චියට ගැනීමෙන් පසු පුද්ගලයෙකු අද  (20) මියගොස් ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය, ඌරුගල  පදිංචි ඩබ්ලිව්.ලීලාරත්න නම් 65 හැවිරිදි අයෙකි.

මොහුට වෛද්‍යවරයෙකු විසින් කොලෙස්ටෙරෝල් සඳහා නිකුත්කරන ලද ඖෂධ වට්ටෝරුවකට අනුව ඖෂධ නිකුත්කිරීමේදී අදාළ ඖෂධහල විසින් ලබාදී ඇත්තේ පිළිකා සදහා ලබාදෙන ඖෂධ බවත්, ඔහු එම ඖෂධ ලබාගෙන ඇත්තේ මීට  සතියකට පමණ පෙර බවත්  මූලික පරීක්ෂණ වලදී හෙළිව ඇත.

මෙය වැරදි ඖෂධය හේතුවෙන් සිදු වූ මරණයක්ද යනන පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.



අදහස් (3)

බෙහෙතක් විස වී අයෙක් මරුට ?

Tikiri Sunday, 20 August 2023 09:37 AM

බාල ඖෂධ ගෙන්වපු උන්ටයි ඔවුන්ගේ පවුලේ උන්ට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, උන්ගේ පවුලේ උන්ටයි ශාප වේවා !! හෙණ පහල වේවා ! මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා...! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි...

:       1       1

Namal Rajapaksha Sunday, 20 August 2023 09:55 AM

බාල ඖෂධ ගෙන්වපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාපවේවා..!! හෙණ පහළ වේවා! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්.... දෙවියන්ගේ ශාපය අත්වේවා...! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්..., ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කන්, බයියන් ටික ඇවිස්සෙයි...

:       1       1

hesa Sunday, 20 August 2023 10:14 AM

නිවැරැදි බෙහෙත් නොදීමෙන් සිදුවන මරණයන්ට වගකිව යුත්තේ කාටද යන්න අද මහත් ගැටළුවක්ව ඇත. බෙහෙත නියම කරන වෛද්‍යවරුන්ද, (ඔවුන්ට වෛද්‍ය සුදුසු කම් ඇතිද) ඒ බෙහෙත් රෝගියාට දුන් සාත්තු සේවිකවද, හෝ වෛද්‍ය බෙහෙත් තුණ්ඩුවේ ඇති බෙහෙත ගත් ෆාමසියේද, ෆාමසියේ සේවකයාද...? මුල වැරැදි ඇති බවක් නෙවද පෙනෙනනේ..? වැරැදි කරුට කුමන දඞුවම දුන්නත් ජීවිතකයට නැවත පණදිය හැකිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site