(යොහාන් භාසුර)
ඖෂධ වර්ග 60 ක මිල සංශෝධන කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඩොලර් ගැටලුව හේතුවෙන් ඖෂධ ආනයනයට ගැටලු මතුව තිබීම නිසා ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙම මිල සංශෝධනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙහෙත් මිල අඩු කල විටදීත් යහ පාලනය යම පාලනය හැටියට එවකට විපක්ෂය අර්ථ දැක්වුවා. ඉතින් වැඩි කලාට ගැටලුවක් නැහැනේ