(රංජන් කස්තුරි)
කිසියම් ඖෂධයක් මිලදි ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට එම ඖධය තිබෙන ළඟම ඔසුසල, එම ඖෂධයේ මිල හා එය මිලදී ගත හැකි ආකාරය ඇතුළත් තොරතුරු ලබගත හැකි ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී ඇත.
එම නව ජංගම දුරකතන යෙදුම ‘‘මෙඩි සර්ච්‘‘ නමින් නම්කර තිබෙන අතර පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් නොමිලයේ එමගින් තොරතුරු ලබාගත හැකි වීම විශේෂයකිත
රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ඖෂධ හිඟව තිබෙන අතර ඒවා සෑම ඔසුසලකම නොමැති වීමෙන් පාරිභෝගිකයන්ට ඖෂධ මිලදී ගැනීමට බොහෝ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මෙම ඇප්ලිකේෂන් එකට ඇතුළත් වීමට උත්සාහ කරන්නකෝ..!
මේ ඇප් එක කොහේද තියෙන්නේ...? ඩවුන්ලෝඩ් කරගන්න මං බැලුවා ගූගල් ඇප්.. හොයාගන්න නැහැ...
අපි දුන්නට දාන්නේ නෑ. අපි කළුද?