
(යොහාන් භාසුර)
මගී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් සඳහා දෙන ඉන්ධන කෝටාව ලීටර් 60ත් 360ත් අතර පරාසයක් දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල පැවසීය.
බස් රථ ධාවනය කරන දුර ප්‍රමාණය මත ඉන්ධන ප්‍රමාණය තීරණය වන බවත් එම ක්‍රමවේදය සකස් කරන තෙක් ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථවලට අවශ්‍ය ඉන්ධන සපයන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd