IMG-LOGO

බූස්ස යුදහමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක්

සුමතිපාල දීයගහගේ

දකුණු පළාතේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් සහ සෙසු කාර්ය මණ්ඩල නිරෝධායන කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සදහා බූස්ස යුද හමුදා කදවුරේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරිමට යුද හමුදාපතිවරයාගේ අනුමැතිය ලැබී ඇතැයි දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය ලේකම් ප්‍රදීප් දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා විසින් යුද හමුදාපතිවරයාගෙන් කරන ලද ඉල්ලිමක් අනුව නිරෝධායන මධ්‍යස්ථානයක් සදහා මෙසේ අනුමැතිය ලැබී ඇති බව ඒ මහතා සදහන් කළේය.

ඒ අනුව දකුණු පළාතේ රෝහල්වල වෛද්‍යවරුන් හෙදියන් ඇතුලු අනිත් කාර්ය මණ්ඩල සදහාද අවශ්‍ය වුවහොත් නිරෝධායන කටයුතු සදහා එහි විශේෂ ඒකකයක් ස්ථාපිත කරනු ඇත.



අදහස් (0)

බූස්ස යුදහමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 364 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site