(අංජුල මහික වීරරත්න)
බැසිල් රාජපක්ෂ එක්ක මට වඩා මේ ආණ්ඩුවේ අය හුඟාක් ලඟින් ආශ්‍රය කර තියෙන බව පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ අයට බැසිල් හැමදාම හවසට කතා කර රටේ තත්ත්වය විමසන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
"බැසිල් රාජපක්ෂ එක්ක මට වඩා මේ ආණ්ඩුවේ අය හුඟාක් ලඟින් ආශ්‍රය කරලා තියෙනවා 2005 ඉඳන්. ඉතින් දැන් ඒ අය හවසට හැමදාම කතා කරලා දැන් මොකද්ද රටේ තත්වේ මොකක්ද කියලා අහන වෙලාවට එන්නේ කවද්ද කියලා අහගත්තොත් හොඳයි. මගෙන් අහන්නේ නැතුව. මොකද මට වෙන්නේ බාප්පා. ඒ අයට යාළුවෝ යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන මෝඩ මිනිහෙක්ද මේ?
නිකන් යනවා හලෝ යන්න. බයිලා කියන්නේ නැතිව. මුලු රටම දන්නවා ඇත්ත කතාව...
ඔය ඔක්කෝම අලිබබාගේ සාමාජික දූ දරුවන් තමයි.
මැදමූලන චෞර පරම්පරාවේ හොර අබ්බගාත නො-මොළයා, දැන් මෙයාගේ අතිජාත බැසිල් රාජපක්ෂ බාප්පාගෙන් දුරස් වෙන්න බලන බව පැහැදිලිවම පෙනෙනවා... කපුටා යන සුරතල් නාමයෙන් හඳුන්වන බැසිල් බාප්පා දැන් ඇමරිකාවේ කොතැනක හෝ සැගවී, ශ්‍රී ලංකාවට නොපැමිණිමට තීරණය කර තිබේ යයි තතු දත් ආරංචි මාර්ග පවසයි... නාමලෝ, බැසිල් කපුටාට ඉක්මණින් මෙරටට එන්න කියපන්... මැදමූලන රසවත් කෑම බීම නැති වුණත්, ඌට රජයේ සුවපහසු රට උළු බොඩිමේ කල්දේරම් බත් ගිලින්න ඉතාම ළගදීම අවස්ථාව උදාවේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා කියා කපුටු බාප්පාට පොඩි SMS message එකක් යවපන් කොල්ලෝ....
තවමත් එහෙමද දන්නේ නැහැ නේද? වතුර වලට වැඩිය රුධිරය ඝනයි කියන්නේ බොරුවක් එහෙනම්...
බාප්පා දන්නවා... මෝඩයා කව්ද කියන්නත් මොලකාරයා කව්ද කියන්නත්... බාප්පා කාක්කා. තමුන් ගෙන් මොනවා අහන්නද? පව්ලේ ඉන්න මෝඩ බේබිලා. රටේ තත්වය අහන එක ලොකු දෙයක්. වෙන අය අහන්නේ කප්පම්. නාකිමයිනා නම් නිතරම අහනවා ඇති. අපේ කප්පම් මුදල්. ඇමරිකාවට අරන් ගියා. ගන්නෙ කොහොමද කියලා නේද. රෑට නින්දෙන් කෑගහන්නෙ නැත්ද මයිනා බයවෙලා. පරලොව ඉන්න කට්ටිය බොටුව මිරිකන්න එනවා දැකලා. මමත් ඉන්නේ කැලිෆෝනියා වල. ම ම නම් ගේ ලගින් යනකොට කපුටු නලාව ගහලා යන්නේ තව ගොඩක් ඉන්නවා. එහෙම කරන අය. මේ පාර කපුටාව කුදලන් එනකොට පිරිත් කියලා පිළිගන්න. පව්ලේ කට්ටිය යන්න. ගිහිපිරිතක් කියන්න නාකිමයිනා... හිටියෙම පන්සලේනේ මල් වට්ටිය අතේ තියන්
කපුටු බාප්පි. කතාකෙරුවම අහන්න ලන්කාවට එන්න බයනම්. සාධකේ. අරන් පොඩි වැඩක් කර ගන්න පුලුවන් කැලිෆෝනියාවේ ඕනෑතරම් එල්ලෙන්න තැන් තියෙනවා බොඩි එක හොයා ගන්න බැරි තැන් තියෙනවා. චතුරිව හම්බ වෙන්න කියන්න. ගැටේ තද කරන්න කලින් පොඩි ලිපියක් දාන්න ඕනෑ. සාක්කුවට ඒ වැඩේ මම කරන්නම්. මේ සේරටම මුල නාකි මයිනා. ගොබ්බ පුත්තු තුන්දෙනාට සැප දෙන්න පව්ලේ කට්ටිය. රාජ්‍ය සේවකයින් සියලු දෙනාම හොරකමට දාලා කප්පම් ගත්තා. නාකිමයිනා නෙමේ එයාට කියන්න. මලපේරේත යක්ශයා කියලා. එයාගේ ඇස් දෙකටත් බයයි. සේරම බිලි ගන්න යක්ෂයා. මට ඒ මුහුණ බලනවාට වැඩිය මැරෙන එක සැපයි කියලා. සාක්කුවට මම දාන්නම්.
මොළහතා කියන්නේ පට්ට හොරෙක්, දූෂිතයෙක්, ආර්ථික ඝාතකයෙක්. බලතණ්හාවෙන් ඉහවහා ගිය කෙනෙක්. එහෙම එකෙක් ආස්‍රය කරන්නේ කපටි කයිරාටික හොර දූෂිතයෝ මිසක් හරිහමන් අය නොවෙයි.
සමහරවිට එයාගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආශ්‍රය කෙරුවා වෙන්ඩැති මොළහතා කියන්නේ නිකම්ද?
මොනවා නැතත් එකදේකට නම් මෙයා හරි දක්ෂයෙක්. හැමදාම මොනවාහරි කියල පින්තුරේ මාධ්‍ය වල දාගන්නවා. බින්දුවට වැටුන ජනප්රසාදය දැන් ටික ටික උඩට අරගෙන වගෙයි පෙනෙන්නේ. රටේ මිනිස්සුන්ගේ මෝඩකන් වලට බෙහෙතක් ඇත්තෙම නැනේ ඉතින්...