(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන ජනවාරි 15 වනදා දක්වා අතර කාලය තුළදී විදෙස්ගත වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අවසර ලබා දුන්නේය .
තම සේවාදායකයාගේ රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයට යාමට අවශ්‍ය බව සඳහන් කරමින් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස අවසර ලබා දුන්නේය .
2025 දෙසැම්බර් මස 18
401
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
231
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැසිල්ට රට යන්න අවසර
de silva Friday, 02 September 2022 04:21 PM
ඕනෙම හොරෙකුට නඩු තියෙද්දී මෙහෙම රට යන්න පුළුවන්ද?